අද වනවිට රණවිරුවන්ට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට ආණ්ඩුවට සිහිපත්වි ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

මහරගම පැවති උත්සවයකින්
අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වු පසු මාධ්‍ය ඔස්සේ රණවිරුවා ගැන කතා කිරීමද නැවති ගිය බව මන්ත්‍රීවරයා පවසයි.

ආරක්ෂක අංශ දුබල කිරීමක් පමණක් නොව මානසීක වැට්ටිමක්ද සිදු කළ ඔහු චෝදනා කළේය.

එවැන්නක් සිදු කළ ආණ්ඩු පාර්ශවයටම වර්ථමානයේ රණවිරුවා සම්බන්ධයෙන් කතා කිරීමට සිදු වි ඇති බවත් ඔහු බවයි.

එසේම ජාතික ආරක්ෂාව සහ රණවිරුවා ප්‍රමුකස්ථානය විය යුතු බව මේ බව විට වත්මන් ආණෟඩුවට වැටහි ඇති බවද ඔහු පවසයි.