පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා හානියට පත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර පරීක්ෂා කිරීම
පිණිස ශුද්ධෝත්තම
පාප්වහන්සේගේ විශේෂ නියෝජිතයෙකු ඊයේ එම ස්ථානයට පැමිණ තිබුනි. වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනිතුමා මෙලෙස පැමිණි අතර එම අවස්ථාවට කාදිනල්මකම්රංජත් හිමිපානන් ඇතුලු පිරිසක්ද එක්ව තිබුනි.ඡායාරූපය - ඉෂාන් සංජීව