කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන පැමිණිලි  301ක් ඊයේ 30 සවස වනවිට ලැබී ඇත.
ඊයේ දිනයේ
පැමිණිලි  99 ක් ලැබුණු බවත්, පෙරේදා වනවිට පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත්  පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් බවත් වාර්තා වන අතර පැමිණිලි  ඉදිරිපත් කළ කාන්තාවන්⁣ නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන  ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තාවී තිබේ.