ලොව පුරා කලාප කිහිපයක Facebook , Instagram Whatsapp සමාජ ජාලාවන්හි සර්වරයන්ගේ දෝෂ මත
තාවකාලික බිඳවැටීම් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අප්‍රෙල්14 ඉරිදා සවස් කාලයේ මෙම බිඳවැටීම් තත්වය බහුල විය.පණිවිඩ යොමු කරන මැසෙන්ජර් ඇප් එකද අක්‍රීයවී ඇත.
තාක්ෂණික ආරංචි වාර්තා කරන්නේ තත්වය ඉක්මණින් සකස් කිරීමට අදාළ ආයතන පියවර ගනිමින් සිටින බවයි.