නිරූපණ ශිල්පිනියක හා නවක සිනමා නිළියක වන ඕෂධී හිමාෂා ඊයේ නැවතත් යුග දිවියට පිවිසියාය.
මින් ඉහත පළමු විවාහයෙන් ඉවත්ව සිටි ඇය ඊයේ නැවත යුග දිවියට පිවිසියේ මනෝජ් ප්‍රනාන්දු  සමගිනි. ඔහු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවය කරන නිරූපණ ක්ෂේත්‍රයටද සම්බන්ධ අයෙකි.