Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
කටාර් තානාපති ධුරයෙන් ASP ලියනගේ ඉල්ලා අස්වෙයි
කටාර් තානාපති ධුරයෙන් ASP ලියනගේ ඉල්ලා අස්වෙයි
February 05, 2019
ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මහතාට ලිඛිතව
දැනුම්දී ඇතැයි වාර්තා වේ. ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ඔහුට දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.
වාර්තා වන අන්දමට ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>