Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
රවීන්ද්‍ර යසස් රියඅනතුරකින් රෝහලේ
රවීන්ද්‍ර යසස් රියඅනතුරකින් රෝහලේ
January 28, 2019
ප්‍රකට වේදිකා නළු හා පළාත් සභා මන්ත්‍රී රවීන්දු යසස් කුමානායක අද උදෑසන 4.45 ට පමණ කැස්බෑව
බණ්ඩාරගම මාර්ගයේ ගම්මංපිල
ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්ව තිබේ.
ඔහු ගමන් ගත් වාහනයේ වේගය පාලනය කරගන්නට බැරිව ගසක හැපී ඇත.
අනතුරින් තුවාල ලත් ඔහු දැනට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කර තිබේ. වාහනයට දැඩි ලෙස හානි සිදුවිය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>