
දෙරණ ටීවී නාලිකාවේ උදෑසන පුවත්පත් සිරස්තල සහ ඒ සම්බන්ධ මතවාද ඉදිරිපත් කරන “දෙරණ අරුණ”
වැඩසටහන ඉදිරිපත්
වෙලුම්පටියක් දැමූ අත නිසා පත්තරේ පිටු පෙරළීම අපහසු බව ඔහු කියයි.සිය ෆේස්බුක් පිටුවේ “කියවන්න පුළුවන් පිටු පෙරළන එක තමා අවුල” යනුවෙන් ඔහු දන්වා ඇත.

Loading posts...
Loading posts...