මේ දිනවල අරලියගහ මැදුරේ ආප්ප

Ad Code

මේ දිනවල අරලියගහ මැදුරේ ආප්ප

පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කළ පසුව එම පත්කිරීම
නීතිවිරෝධී බව දක්වමින්

එජාප පාක්ෂිකයින් හඩ නැගූ අතර තම සටන් බිම බවට පත් කරගත්තේ අරලියගහ මන්දිරයයි.
පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසුවත් තවමත් අස්ථාවරව පවතින දේශපාලනය නිසා අරලියගහ මැදුරේ පිරිස රැඳී සිටිිති.
 ඡායාරූපයේ දැක්වෙන්නේ අරලියගහ මැදුරෙ රැඳී සිටින අය වෙනුවෙන් රාත්‍රී ආහාරය සඳහා බාහිරින් ගෙන්වන ලද පිරිසක් ආප්ප පුච්චන අයුරුය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu