ඊයේ 26 රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්

ඇමති රාජිත සේනාරත්න මෙසේ කීය.
'අපි යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අවසානය දක්වා ක්‍රිය කරනවා. පොලිසිය තියෙන්නෙ තාමත් මෙකේ.කාගෙ යටතේ තිබුනත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාවට අපි ආරාධනය කරනවා මෙරටේ නීතියට ගරු කරන රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා. මේ රට ආරාජක රටක් නොවන්න ඔවුන් තවදුරටත් ක්‍රියා කරාවි කියල මං මහිතනවා.'