මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ හා
කෙහෙලිය රඹුක්වැල්ල

පත් කර තිබෙන බව රජයේ ආරංචි වාර්තා කරයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා මින් ඉහත  මහින්ද ජනපති සමයේත් මෙම කාර්යය ආන්දෝලනාත්මක ලෙස ඉටු කළ අයෙකි.
ඒ අනුව ඉදිරියේදී රජයේ මාධ්‍ය නිවේදන මොවුන් ඉදිරිපත් කරනු ඇත.
මේ දක්වා මෙම කාර්ය ඉටු කර තිබුනේ හිටපු ඇමතිවරුන් වන රාජිත හා ගයන්තයි.