Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
පුද්ගලික රෝහල් උඩ තට්ටු කාර් පාර්ක් එකින් මෝටර් රිය පාත්වෙලා
පුද්ගලික රෝහල් උඩ තට්ටු කාර් පාර්ක් එකින් මෝටර් රිය පාත්වෙලා
August 24, 2018
කොළඹ නගරයේ ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලක පළමු මහලට අයත් රථගාලේ නවතා
තිබූ මෝටර් රථයක්
පෙරේදා 22 උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටිමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදු වූ අතර බිම මාලයේ නවතා තිබූ මෝටර් රියකට ද සුළු වශයෙන් හානි සිදු වි තිබේ. පළමු මහලේ ආරක්ෂක වැටේ කොටසක් හා එහි බැම ද කැඩී ගිය අතර මෙම අනතුරෙන් කිසිවකුට හෝ හානියක් සිදු වී නැති අතර මේ රිය බිමට ඇද වැටුණේ නම් විශාල හානියක් වීමට ඉඩ තිබු බව සිද්ධිය ඇසින් දුටුවන් කියා තිබේ.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu