ටෙලි නාට්‍ය නිළි තිසුරි යුවනිකා අද යුගදිවියට පිවිසෙනවා. ඇයගේ විවාහ
උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී

අද දහවල් පැවැත්වෙන අතර ඊට කලාකරුවන් රැසකට ඇරයුම් ලැබී තිබෙනවා.
ප්‍රකට නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි හොඳම නිළිය ලෙසද දෙවරක් සම්මාන ලද නිළියකි.
ඇය අද අතගන්නා මනාලයා කලෙක සිට ඇගේ පෙම්වතාව සිටි සුරාජ් විජේසිංහයි.