Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
මගේ හස්බන්ඩ් මැරුවෙ එල්ටීටීඊ එකෙන් නෙමෙයි - විජයකලා
මගේ හස්බන්ඩ් මැරුවෙ එල්ටීටීඊ එකෙන් නෙමෙයි - විජයකලා
July 04, 2018
තමාගේ ස්වාමි පුරුෂයා වූ මහේෂ්වරන් මහතා එල්ටීටීඊ ප්‍රහාරයකින් මියගිය අයෙකු නොවන බව මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන රාජ්‍ය ඇමතිනි විජයකලාමහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ඇයගෙන් සජීවී දුරකථන සංවාදයක් ලෙස මේ ගැන අසා සිටි අවස්ථාවේ නි.ඇමති රන්ජන් රාමනායකට ඇය මෙසේ කියයි.
‘නෑ පිස්සුද රන්ජන් ඔයා දැක්කද එල්ටීටීඊ ෂූට් කරනවා එහෙම වුනේ නෑ
මං ආයෙ එල්ටීටීඊ ගේන්න කිව්වෙ නෑ
මට ටෙන්ෂන්නේ අවුරුදු 10 ක් දීල බලන්න ඕක කරන්න කවුරුත් එන්නෑ
අපි කවුරුවත් වෝර් එක ඕන නෑ
මීඩියා මේක කියන්නෙ දකුනේ‘
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu