Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රංශය සුදුසුකම් ලබයි
ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රංශය සුදුසුකම් ලබයි
July 11, 2018
රුසියාවේ පැවැත්වෙන ෆිෆා 2018 ලෝක කුසලාන පාපාන්දු තරගයේ තීරණාත්මක අර්ධ අවසන් තරගයක් වූ
බෙල්ජියම
හා ප්‍රශය අතර තරගය ඊයේ රාත්‍රී පැවති අතර එහිදී ජයග්‍රහණය අත්කරගත්තේ ප්‍රංශයයි. ගෝල 1-0 ලෙස මෙම තරගය ජයගන්නට ඔවුනට හැකි විය.
ඒ අනුව 15 වනදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය තේරිණි.
ඊළඟ අර්ධ අවසන් තරගය අද (11) එංගලන්තය හා ක්‍රොඒෂියාව අතර පැවැත්වෙන අතර එයින් ජයගන්නා රටද අවසන් තරගයට තෝරාගන්නට නියමිතව තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>