සුප්‍රකට මයික්‍රො බ්ලොගින් සමාජ ජාලයක් වන Twitter හැකරුන් පිරිසකගේ
ග්‍රහණයට ලක්ව තිබෙන

බවට වාර්තා පළවන අතර ලොව පුරා සිටින මිලියන 330ක පමණ ට්විටර් පරිශීලකයන් වෙත සිය මුරපද වෙනස් කරගන්නා ලෙස Twitter සමාජජාලය නිල වශයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඔවුන්ගේ දත්ත යම් පාර්ශ්වයක් වෙත නිරාවරණය වීමක් පිළිබඳ සැකයක් නිසා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
අභ්‍යන්තර පාර්ශ්වයක් කිසිදු ආකාරයක දත්ත සොරාගැනීමක් හෝ වැරදි භාවිතයේ යෙදවීමක් තවම වාර්තාවී නැති බවත් නමුත් වැඩි ආරක්ෂාව සඳහා එය සිදු කරන ලෙසද ට්විටර් සමාජජාලය පවසයි.

Twitter එම ඉල්ලීම සිදු කර තිබුණ අයුරු