මෙගන් හැරී නව යුවළ
මුල්වරට සහභාගීවූ උත්සවය වූයේ

බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන් දිනයයි. එම අවස්ථාවේදී නවක මනමාල හැරීටද කතාවක් තිබුණ අතර ඔහු අලංකාර ලෙස එම කතාව කරගෙන යන අතර මුහුණේ මීමැස්සෙකු වැසීම නිසා බාධා ඇති විය. ඔහුට එම අවස්ථාවේ ලියාගෙන ආ කතාවද පැටලුනේය.ඒ බව සභාවට කියා සිටින්නටද ඔහු යුහුසුළු වුයේය. එය අසා සිටි මෙගන්ට සභාව ඉදිරියේ ‘බකස් ගා‘ සිනහා ගිය අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.