පසුගියදා පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවසට මාධ්‍ය වේදීන් ගිය අවස්ථාවේ පවුලේ අලංකාර ඡායාරූප කිහිපයක් ලබාගෙන තිබේ.‍