සෑම මිනිසකුට ම සිත් තැවුල්, වේදනා හදිසි වියෝවීම් වලට මුහුණ දීමට සිදු වේ. හදිසි අනතුරු හා ව්‍යාසන වර්තමානයේ සුලභ ය.රිය අනතුරු, බෝම්බ පිපිරීම් හා මංකොල්ල කරුවන්ගේ අතවර බහුල ය. මෙවැනි හදිසි වියෝවක දී එම සිදුවීම බොහෝ දෙනෙකුට දරාගත නො හැකි වනු ඇත. සමතුලිතව, සමබර ව තිබෙන සිත
එක්වරම කඩා හැලෙන්න පුළුවන.

මෙවැනි අවස්ථාවල දී එකිනෙකාට උදවුවීම, සිත සැනසීම, සහායට සිටීම අත්‍යවශ්‍ය ය.
හොඳ හිතවත් මිතුරකුන්ගේ කාර්ය භාරය එයයි. ඔහුට ක්‍රමයෙන් තම සිත හදා ගැනීමට, සිතේ ඇති තුවාලය සුව කර ගැනීමට සහාය වීමට පහත දැක්වෙන පියවර අනුගමනය කල හැකියි..දුකෙන් පෙළෙන තැනැත්තා මුණ ගැසුණු වහාම මට මේ සිදුවීම ගැන හරිම කණගාටුයි කියා අනෙකාගේ අත් දෙකෙන් මඳ වේලාවක් අල්ලා ගෙන සිටින්න.

දෙදෙනා අතර ඇති සබඳතාවය අනුව මද වේලාවක් වැළඳ ගෙන සිටිය හැකි ය. හිස මද වේලාවක් තබාගෙන සිටීමට ඉඩ දිය හැකි ය. ඉන් මහත් අස්වැසිල්ලක් හා සැහැල්ලුවක් අනෙකාට දැන්නේ. මටත් හරිම කණගාටුයි. දුකයි. ආදී ප්‍රකාශයක් කරමින් අනෙකා සමග සහකම්පනය වන්න.

විශේෂයෙන්ම සිත් වේදනාවට පත් පුද්ගලයාට කතා කරන්නට ඉඩහරින්න දීම අත්‍යවශ්‍යයි. තම දුක වේදනාත්මක හැඟීම බැහැරට නිකුත් කිරීමට ඉඩ සලසා දෙන්න. ධනාත්මකව සවන් දෙන්න. ඔබ හොඳින් අවධානයෙන් උනන්දුවෙන් සවන් දෙන බව අනෙකාට දැනෙන්න සලස්වන්න. ඔබ පළමුව දුක හා කණගාටුව ප්‍රකාශ කළ පසු එලඹෙනුයේ ..........................

සම්පූර්ණ ලිපිය කියවීමට - ගොසිප් ලංකා පවුලේ නවතම වෙබ් අඩවිය Lifetips.lk වෙත යන්න

වීඩියෝව පහතින්