ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථකව පවත්වා ගෙන යාම විශේෂ දක්ෂතාවකි. අන්තර් පුද්ගල සබඳතා පැවැත්වීමේ දී විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදු වේ. එවන් අවස්ථාවල දී පුද්ගල සබඳතා සාර්ථක ව
පැවත් වීමට දක්ෂනොවුවහොත් තරහ යාම්,

ගැටලු මෙන් ම ගැටුම් ද ඇතිවිය හැකි ය මේ සඳහා පූර්ව දැනුවත් වීම් හා සූදානම් වීම් වේ නම් එය ව්‍යාපාරය මෙන්ම ජීවිතය ද සාර්ථක කරගැනීම සඳහා උපකාරී වනු ඇත. පහත දැක්වෙන පියවර කිහිපය ඒ සඳහා අනුගමනය කළ හැකි ය.

 (සම්පූර්ණ විස්තරය සදහා - ගොසිප් ලංකා පවුලේ නවතම වෙබ් අඩවිය Lifetips.lk වෙත යන්න)

වීඩියෝව පහතින්