මෙම වීඩියෝව කලකට ඉහත අම්පාරේ පැවති විරෝධතාවයකට පෙර අමිත් වීරසිංහ හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු පිරිස අතර සංවාදයකට අයත්වූවක් ලෙස හදුනාගන්නට ලැබේ. මෙම වීඩියෝව (වීඩියෝ තේමාවේ යොදා ඇති ලෙස) මහනුවරදී සිදුකළ එකක් විය නොහැකිය. කෙසේ වෙතත් මෙහිදී අමිත්වීරසිංහ ‘කොහෙට හරි ගහමු‘ යයි 22 වන තත්පරයේදී කියා සිටී.