මෙවර පුංචි ඡන්දයේ මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසු විවේචනය කරමින් දුරකථන ඔස්සේ ගොසිප් ලංකා සමග සම්බන්ධවූ අපගේ පාඨකයින් දැක්වූ කටහඬ කොමෙන්ටු (voice comments) එකතුවක් පහතින්