කොළඹ තුරග තරග පිටියේදී  පැවති ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගය නරඹන්නට මහින්ද රාජපක්ෂ හිටපු
ජනපතිවරයා

පසුගියදා එක්වූයේ ශිරන්ති බිරිය සමගයි. සි.එච්. පිල හා සීආර් පිල අතර මෙම තරගය පැවති අතර
සීඑච් පිලේ රෝහිත හා යෝෂිත දෙදෙනාම ක්‍රීඩා කළා. එම පිලෙහි උපදේශක වූයේ නාමල්ය.
මෙහිදී සී.එච්. පිල ලකුණු 46-20කින් පරාජය කිරීමට සී ආර් පිල සමත් විය.
(ඡායාරූපය - ගයාන් අමරසේකර)