නිදහස් දින සන්දර්ශනය සඳහා පසුගියදා පෙරපුහුණුවේ යෙදීම නිසා විවේචනයට ලක්වූ ලැප්ටොප් නැටුම ඉදිරිපත් කළ බිංගිරියේ ගුරු අභ්‍යාසලාභි කණ්ඩායම එය වෙනස් කිරීමෙන් පසු ඊයේ 4 පැවති නිදහස් උළෙලේදී මල් නැටුමක් ඉදිරිපත් කළේ පහත පරිදිය.