මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙසෙන විශාල ද්‍රවිඩ ජනරාශිය පසුගියදා එරට ක්‍රීඩා පිටියකට කැඳවා තිබුනේ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙනි. මේ සඳහා ප්‍රදාන ආරාධිතයින් වූයේ දමිළ නළුවන්
දෙපළක් වන

කමල් හසන් හා රැජිණි කාන්ත්ය. රැජිණි කාන්ත් පසුගිය සතියේ ඊළඟ මැතිවරණයට තරග වදින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ආකාර උත්සවයකට එක්වීම නිසා මාධ්‍ය තුළ වැඩි විස්තර පළ කර තිබුණි. Vijay, Surya, Arya, Vishal, Dhanush, Vikram, Vijaysethupathy, Jayam Ravi, Siva Karthikeyan, Samantha, Amala Paul සහ Kushboo යන නළු නිලියන්ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.