ඉන්දුනීසියාවේ කොටස් වෙළඳ පොළේ සිවිලම කඩා වැටී ඇති බවත්, 74 දෙනකු විසින් තුවාල ලැබූ බවත් වාර්තා වේ.


කඩා වැටී ඇත්තේ බිම් මහල සහ පළමු මහල අතර පිහිටි සිවිලිම යැයි ද පැවැසෙයි. සිවිලිම කඩා වැටුණැයි සැලවීමෙන් පසු. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීම සිදුවූයේ ගිනි නිවන භටයන්ගේ මෙහෙයවීමෙනි.
රෝහල් ආරංචි මාළිග පැවැසුවේ තුවාල ලැබුවන් හට දෙදෙනකුගේ නත්ත්වය බරපතල බවය. සිවිලිම කඩා වැටීම් සිදුවීම වාර්තා වූයේ එරට වේලාවෙන් දවල් 12 ට පමණ යැයි ද පැවැසෙයි.