යූටියුබ් වීඩියෝ නිසා ප්‍රකටව සිටින ශානක අලහකෝන් (පොඩ්ඩා) පසුගියදා සිය විවාහ ගිවිසීමේ උත්සවය
චාම් ලෙස ගල්කිස්ස මහ හෝටලයේදී සිදු කළා. ඔහු අතගත් මනාලිය සෞම්‍යා සමරවික්‍රමයි. ඔවුනගේ විවාහ උත්සවය ඉදිරි වසරේදී පැවැත්වෙන බවට ආරංචි තිබේ.




Loading posts...
Loading posts...