ඉවතලන මෙගා බෝතල් 23,000ක් යොදාගෙන MAIC ආයතනය මෙම නිර්මාණ සිදු කර තිබේ.
කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය (WTC) ඇතුලේ මේ දිනවල අලංකාර නත්තල් ගස් පෙළක් කිසියම් විශේෂ පෙනුමක් ඇතිව දක්නට ලැබේ. ඒවා ඉවතලන දේ වලින් තැනූ (රිසයිකල්) ආකාරයට නිර්මාණය කර තිබෙන බව වාර්තාවේ.Loading posts...
Loading posts...