Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
Mag
යුවරාජ් සිංගේ ගෘහස්ථ හිංසන ප්රශ්නය නීතිය හමුවට
යුවරාජ් සිංගේ ගෘහස්ථ හිංසන ප්රශ්නය නීතිය හමුවට
November 03, 2017
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ගේ සොයුරාගේ බිරිය වන අකන්ක්ෂා ෂර්මා, තමන්ව ගෘහස්ථ
හිංසනයට ලක් කළ බවට චෝදනා
නඟමින් යුවරාජ්ගේ සොයුරු සොරාවර්, මව වන ෂබ්නම් හා යුවරාජ්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වසර කීපයක සිට තමන් තම සැමියා වන සොරාවර් අතින් හිංසනයට පත්වන බවත් ඊට ඔහුගේ මව මෙන්ම සොයුරු යුවරාජ් ද අනුබල දෙන බවත් ඇය සඳහන් කොට තිබුණා. නමුත් යුවරාජ් ඊට අනුබල දෙන ආකාරය පිළිබඳව කිසිවක් සඳහන්ව නැත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu