
ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ
පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණි. සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි. මෙහි උස මීටර 6කි.











Loading posts...
Loading posts...