වසර 30කට පසුව කොළඹ නගරයේ විවෘත වූ තරු 5 හෝටලයක් ලෙස සැලකෙන  Shangri-La Hotels
Colombo (ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ) අද (16දා)
උත්සවාකාරයෙන් විවෘත විය.
ජනාධිපති  අග‍්‍රාමාත්‍ය මෙන්ම බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ද මෙ සඳහා එක්ව සිටියා.
මෙය කාමර 500කින් හා අපාර්ට්මන්ට් 41කින් සමන්විත බව කියැවේ.