රංගන ශිල්පිණී සචිනි
අයේන්ද්‍රා

බටහිර ගීතයක මියුසික් විඩීයෝවක් සදහා රංගනයෙන් එක්වී ඇත.
ඇයඅ ක්‍රිස්ටිනා ඉවානොස්කීගේ ' I Want You' ගීතයේ සංගත වාදන ශිල්පිනියක ලෙස රගපායි. මේ වනවිට ලක්ෂ 31 කට වඩා නැරඹුම් වාර්තා කර ඇති මේ ආකාර වීඩියෝවකට ලංකාවේ නිළියක සම්බන්ධවූ පළමු අවස්ථාව මෙය වෙයි.
සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වූ එම මියුසික් විඩීයෝව පහතින්