කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුන්ට දිගු කලක සිට පාසල් මතකය රැඳවූ දම් පැහැති මල් ගසක් ඊයේ මහ වැසි සුළං සමග කඩා වැටීමකට ලක්ව තිබේ.
මෙම සිදුවීමට අදාළ ඡායාරූප මේ වනවිට සමාජ ජාලවල පැතිර තිබෙන්නේ පහත පරිදිය.