ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවැත්වෙන Global Entrepreneurship Summit (GES) සමුළුවට සහභාගීවීම සඳහා
ඇමරිකානු ජනපති දියණි ඉවන්කා ට්‍රම්ප් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතවෙයි.
ඊයේ ඇය එහිදී අගමැති මෝදිවද හමුවිය.

ඉවන්කා පිළිගැනීමට ඉන්දියාවේ තැන්තැන්වල කටවුට් සවිකර තිබුණ අතර  විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙලක් සකසා තිබුණි.
ඇමරිකානු ව්‍යාපාරික කාන්තාවක වන ඇය මෙම සංචාරය අතරතුර සිය ව්‍යාපාරික කටයුතු ඉන්දියාවේ පුළුල් කිරීම ගැනද සාකච්ඡා පවත්වා ඇත.