පසුගියදා විජේරාම ප‍්‍රදේශයේ සිදුවූ බවට ආරංචි පැතිරගිය කොමියුනිකේෂන්
සොරකම හා සමාන සිදුවීම් කිහිපයක් තවත් ස්ථාන කිහිපයකම වාර්තාවී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සොරකම සිදුකර මුදල් තබායාම බවට වාර්තා පළවේ.