47 හැවිරිදි මෙලනියා මෙහිදී ලතින් සංස්කෘතිය හා සාම්ප්‍රදායික ෆ්ලැමෙන්සෝ විලාසිතාවන්ගෙන් සැරසී සිටියාය. ඇගේ උඩුකය තදට හිරවන සේ ඇඳ තිබීම නිසා ඇගෙන් දිස්වූයේ ජේන් මැන්ෆීල්ඩ්, මර්ලින් මොන්රෝ ,ජේන් රසල් ආදී ගැහැණුන්ගේ ඇඳුම් විලාසිතාවන්ට සමාන පෙනුමක් බවත් ඇය සරාගී පෙනුමකින් පෙනී සිටීම කථාබහට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.








ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය නිරූපණය කරන උත්සවයකට සැමියා සමග සහභාගීවූයේ පැරණි විලාසිතාවක කාගේත් කථාබහට ලක්වූ ඇඳුමක් අඳිමිනි.




