පෙරේදා (8) සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගියා.
තුවාල ලැබූව්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර තිබේ.
මෝටර් රථයේ රියදුරා බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ නිවසක  CCTV කැමරාවක දර්ශන පහතින්.

(courtesy by-nethnews)