හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා
පිළියන්දල පොලිස්-කුඩු වෙඩි ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූ සමාධි රන්සිකා පතිරණ(11) දැරියට අවසන් ගෞරව දැක්වීමට ඇගේ අවමංගල නිවසට ගොස් තිබුණි.