කළුතර දිස්ත්‍රික්කයේ වේයන්ගල්ල,පොලේගොඩ ,මහාගම,බදුරලිය යන ප්‍රදේශවල ගංවතුර නිසා ජීවිත හානි සිදුවූ
පසු මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් යුද හමුදාව ප්‍රදේශයට රැගෙන පැමිණියේ යුධ හමුදාව සතු බෆලෝ  රථ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡන සහිත සුදු පැහැති බෆලෝ රථ යොදා ගනිමිනි.