ඊයේ බංග්ලාදේශය සමග පැවති විස්සයි 20 තරගය අතරතුර විස්තර විචාරයේ යෙදුණ Russel Arnold හට
විහිළුවට Russel Arnold Marry Me
යනුවෙන් තරගය නරඹමින් සිටි එක්තරා කාන්තාවක පුවරුවක් අල්ලා සිටි අතර රෑපවාහිනී තිරයේ එය පෙන්වා පසුව රසල් ආනොල්ඩ්ගේ සිනාමුසු ප්‍රතිචාර මුහුණද පෙන්වුවා. කෙසේ වෙතත් ඒ ගැන එම අවස්ථාවේ ඔහු කිසිවක් කීවේ නැත.
අනතුරුව ගෙදර ගොස් සිය ට්විටර් ගිණුම ඔස්සේ බිරිය හා දරුවන් සමග ඡායාරූපයකින් එයට පිළිතුරක් සපයා තිබුණි.