Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
රොක් සංගීතයේ පීතෘ ගායක චක් බෙරි වයස 90දී සමුගනී
රොක් සංගීතයේ පීතෘ ගායක චක් බෙරි වයස 90දී සමුගනී
March 19, 2017
බටහිර රොක් ඇන්ඩ් රෝල් සංගීතය ජනප්‍රිය කිරීමේ පුරෝගාමීවූ රොක් සංගීතයේ පීතෘවරයෙකු ලෙස සලකන චක් බෙරී හෙවත් චාල්ස් එඩ්වර්ඩ් ඇන්ඩර්සන් බෙරී වයස 90 දී ජීවිතයෙන් සමුගත් බව අද වාර්තා විය.
1926 උපන් ඔහු
රොක් සංගීතය ප්‍රචලිත කිරීමට සංගීතය ගායනය හා පද රචනය යන අංශ තුනෙන්ම වෙහෙසක් ගත්තේය.
ඔහු ගිටාර් වාදනය තුළද විශේෂ දක්ෂතා දැක්වූයේය.
ඔහුගේ මරණය සැලවූ වහාම ශෝකය පළ කර ප්‍රකාශ නිකුත් කළ හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් තමන් හා බිරිය හිලරි ඔහුගේ හොඳ රසිකයන්ව සිටි බව නිවේදනය කර ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu