Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
පාප් වහන්සේ සමග සෙල්ෆි ගැසූ කොලු ගැටයා පුවත් මවයි
පාප් වහන්සේ සමග සෙල්ෆි ගැසූ කොලු ගැටයා පුවත් මවයි
February 20, 2017
පසුගිය සතියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
රෝම සංචාරයේ නිරතවූ අතරවාරයේ පාසල් සිසුවෙකු එතුමන් අමතමින් සිටි ආසනයට පිටුපිසින් පැමිණ අත් දෙක ගෙල දෙපසින් විදහා සෙල්ෆි ඡායාරූපයක් ගත්තේය.
මෙම සිදුවීම ගෞරවය කෙළෙසීමක් ලෙස ඇතැම් තැනක විවේචනයට ලක්ව ඇත.
කෙසේ වෙතත් පාප් වහන්සේ මින් ඉහත අවස්ථා කිහිපයකම සෙල්ෆි වලට පෙනී සිට ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu