ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද උදෑසන සිය යෝග ව්‍යායාම සිදු කරන අවස්ථාවේ එක්වරම මව මතක්වීම
නිසා යෝග පාඩම අතැරදමා
මව බලන්නට ගොස් ඇය සමග උදෑසන ආහාරය ලබාගත් පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
තමා යෝග අතැර මව සොයා ගිය බව ඔහු ට්විටර් පණිවිඩයකින්ද දන්වා ඇත.
 මව් සෙනෙහස තරම් වටින වෙනත් දෙයක් නැති බවත් ඕනෑම තනතුරක සිටින අයෙකුට එය පොදු බවත් මේ ගැන වාර්තා කරන එරට මාධ්‍ය සඳහන් කර තිබේ.
එම ට්විටර් සටහන පහතින්