මහජනයා ගැවසෙන පොදු විනෝද උද්‍යානයක පාළු පෙදෙසක ගසක් අසළදී තමා ඇඳ සිටි ඇඳුම් අඩක් උනා දමා ‘තට්ටම් සෙල්ෆි‘ ෆොටෝ ගත් විදෙස් තරුණියක් ගැන අන්තර්ජාලයේ කතාබහක් ඇතිව තිබේ.