Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Misc
දරුවාද සිටි කාර් එකේ කුඩු ගසා මත්වූ දෙමාපියන් (ඡායාරූප)
දරුවාද සිටි කාර් එකේ කුඩු ගසා මත්වූ දෙමාපියන් (ඡායාරූප)
September 08, 2016
ඇමරිකාවේ ඔහියෝ පොලිසිය මහජනතාවගේ අවධානය පිණිස ප‍්‍රචාරය කර හරින ලද ඡායාරූප කිහිපයක් මේ වනවිට එරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෑතක වාහනයක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ යුවළක් අධික මාත‍්‍රාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව අනාවරණය වී තිබුණි.
එසේ ඔවුන් අල්ලාගන්නා අවස්ථාවේ එම වාහනයේ මේ කිසිවක් තේරුම් ගන්නට බැරිව සිටි ඔවුනගේ දරුවෙකුද පසුපස ආසනයක සිට ඇත.
මෙම ඡායාරූප ප‍්‍රසිද්ධ කරමින් පොලිසිය දන්වා ඇත්තේ
දරුවන් සමග මෙවැනි පාපකර්මයන් නොයෙදෙන ලෙස අවවාදයකි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Misc
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu