මෙවර ඔලිම්පික් තරගාවලියේ ඉන්දියාවට රෙස්ලිං ක‍්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන් සක්ෂි මලික් ඉන්දියාවට නැවත ආ පසුව ඇගේ ගම් පළාතේදී මහත් ඉහළින් පිළිගෙන තිබුණා. ඇය ගැන ඉන්දීය මාධ්‍ය වලින් විශේෂ කථාබහක් ඇතිව තිබුනේ දුක දිනා ජයගත් තරුණියක ලෙසිනි.
ඇය කොන්දොස්තොර වෘත්තිය කරන පියෙකුගේ දුවක බවටද ආර්ථික අපහසුතා සහිතව ඉදිරියට ආ අයෙකු බවටද වාර්තා පළව තිබුණා. ඇය පිළිගත් උත්සවයේ ඡායාරූප පහතින්