චීනයේ ලියොනින්ග් ප‍්‍රදේශයේ සිට තායිවානය දක්වා ගමන් කළ සංචාරක බස් රථයක් අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් ගිනිගැනීමකට ලක්ව එහි සිටි 26 දෙනෙකු මියගොස් තිබේ. ගිනිගැනීම සිදුව ඇත්තේ තායිවානයේ තායුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට සමීපයේදීය.
Loading posts...
Loading posts...