රංගෙ බණ්ඩාරගෙ දූ මධු සමයට ඔටුවෙ පිටේ

Ad Code

රංගෙ බණ්ඩාරගෙ දූ මධු සමයට ඔටුවෙ පිටේ

පසුගියදා විවාහ දිවියට පිවිසි ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය එරන්ති සහ තරුණ සේවා සභාපති එරන්ද විවාහ වීමෙන් අනතුරුව මධුසමය ගතකිරීම සඳහා පිටත්ව ගොස් තිබුනේ ඩුබායි දේශයටයි. එහිදී ඔවුන් අරාබි ජාතිකයන් ලෙස සැරසී ඔටුවන් පිටේ සැරිසරණ ආකාරය සමාජ මාධ්‍ය වෙත ඡායාරූප එක්කර තිබෙනවා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu