නැසීගිය ජනප‍්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ වැඩිමහල් පුතු රනිල්ගෙන් අනතුරුව ඔහුගේ බාල පුතු තාරක මල්ලවාරච්චිද ගායනයට පිවිස ඇත.
ඔහුගේ කටහඬද බෙහෙවින්ම මිල්ටන්ගේ හඬට සමානය.


පිය උරුමයෙන් මිල්ටන් ගැයූ ගී සියල්ල ඔහුට ගායනයට අවසර තිබෙන අතරේ ඔහු ‘මේ මැයි ගහයට ගීතය’ රූප රචනා වීඩියෝවක් සමගින් ඉදිරිපත් කර ඇත්තේ පහත පරිදිය.