පසුගියදා සමරන්නට යෙදුණු පියවරුන්ගේ දිනය වෙනුවෙන්
වෘත්තීය ඡායරූප ශිල්පී චන්ටෙල් අඩයර් අපූරු ඡායාරූපාවලියක් ලබාගන්නට උනන්දුවී තිබුනා. ඒ සුනඛයින් සහ එම ස්වාමීන්ගේ ඡායාරූපයි. අලංකාර ලෙස සරසා තම සුරතලූන් සමග එම පියවරු පෙනී සිටි හැටි බලන්න.